Wednesday, June 18, 2014

National Women day program

2014/03/25  දින මීගමුව ශ්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානය මගින් පැවැත් වූ  කාන්තා දින සැමරුම අති උත්සවශ්‍රීයෙන් මීගමුව මහවීදිය ජුබිලි ශාලාවේ පැවැත්වූහ.  මේ සදහා ප්‍රධාන අරධීතයා ලෙස පැමිණියේ මීගමුව පොලිසියේ ළමා හා කාන්තා අංශභාර දේශපුරදේවගේ මලානි චන්ද්‍රමති මහත්මියයි. මෙදින අඩු අාදායම්ලාභි කාන්තාවකට මුදල් පරිත්‍යාගයක්ද පිරිනමන ලදී.



vincent fernando Sri vimukthi


geetha lakmini Nafso
Lavina Hasanthi Nafso
malani Sri vimukthi
Rose sri vimukthi
amlika- mannaram
malani-- Negombo Police
Indrani - negombo
Geetha lakmini 
womens
sri vimuthi women drama

No comments:

Post a Comment